ජනපති සටනින් රනිල් දිනයි !
ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ඡන්දයෙන් තේරී පත්විය. ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතුරින් රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 134 ක් ද, ඩලස් අලහප්පෙරුම මහතා…
ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ඡන්දයෙන් තේරී පත්විය. ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතුරින් රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 134 ක් ද, ඩලස් අලහප්පෙරුම මහතා…
ජනාධිපතිවරණය සඳහා ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් ඡන්ද හතරක් අවලංගු වී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශයට පත් කර තිබේ. ජනාධිපතිවරණ ඡන්ද වල වලංගු අවලංගු භාවය පිළිබඳව දැන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා…
ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා තේරීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ දී දැන් ඇරැඹි තිබේ. රහස් ඡන්දයක් බැවින් ඡන්ද පත්‍රිකාව ප්‍රදර්ශනය කිරීම හෝ ඡායාරූප ගැනීම ව්‍යවස්ථාව අනුව වරදක් බව ද පාර්ලිමේන්තු…
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ඉකුත් 09 දින රාත්‍රියේ ගිනි තබා හානි කිරීමට මුල්ව , අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ පුතකු රටින් පලාගොස් ඇති බව අපරාධ…
අභිනව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම සඳහා වන නාමයෝජනා භාර ගැනීම අද (19) දින පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති ධුරය සඳහා එක්…
ශ්‍රී ලංකාවේ ස්ථාවර රජයක් ඉක්මණින් ඇති නොවූවොත් රට අකර්මණ්‍ය විය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අනතුරු ඇඟවුවේය. ඉදිරියේදී ඉන්ධන ආනයනය කිරීමට ප්‍රමාණවත් විදේශ විනිමය ශ්‍රී ලංකාවට…
ජනතා අභිලාෂයන්වලට පයින් ගසා පොහොට්ටුවෙන් ජනාධිපතිවරයකු සහ අගමැතිවරයකු පත්කර රට ගෙන යාමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී අද(15)පැවසීය. ත්‍රෛනිකායික මහ නාහිමියන්…
ජනාධිපති වරයාගේ නම ඉදිරියෙන් අතිගරු යන වචනය යෙදීම තහනම් කරන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමෙන් පසු විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. එමෙන්ම ජනාධිපති කොඩිය අහෝසි කරන අතර රටකට…
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයෙහි දිවුරුම් දුන්නේය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කෙරිණි. ජනාධිපති වරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබුණු ප්‍රතිපාදන අනුව රනිල් වික්‍රමසිංහ මහතා…
ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා එවූ නිල නිවේදනය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (15) නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙළේය. කථානායක නිල නිවසේ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක්…