Wed. Oct 5th, 2022

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම හේතුවෙන් සිර දඬුවම් නියම වී සිටි ශෂී වීරවංශ මහත්මියට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද (31) ඇප නියම කර තිබේ.

ඇයට මේ සම්බන්ධයෙන් වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂ දහයක 10ක දඩයක් නියම වී තිබිණි.

මේ අනුව ශෂී වීරවංශ මහත්මියගේ පාර්ශවයේ නීතිඥවරු ඇප ඉල්ලීම ගොනුකර ෙ තිබූ අතර එය අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබිණි