ඉකුත් 25 වැනිදා කොටුව අධිකරණය ඉදිරිපිට සිදුවූ විරෝධතාවකට අදාළව රතිඳු සේනාරත්න නොහොත් (රැට්ටා) නමැත්තා ඊයේ (30 ) පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඊයේ පස්වරුවේ කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් ඔහුව කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ඇප මත නිදහස් වී තිබේ.
මේ අතර අරගලයේ කලක් චරිතයක්ව සිටි ‘අප්පච්චි’ (මෝටිවේෂන් අප්පච්චි) අයථා මුදල් ඉපැයීමක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්රශ්න කර තිබේ.