ජනාධිපති සමාව අවලංගු කරමින් වාහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝගයක් නිකුත්කර තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා මහතා ශ්රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්කර ඇති බව වාර්තා වෙයි.
දුමින්ද සිල්වා මහතා එම රෝහලේ 18 වැනි වාට්ටුවට ඇතුළත්කර ඇති බව වැඩි දුරටත් දැනගන්නට ඇත.