මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය යූරියා පොහොර මිලදී ගැනීම සඳහා ආධාර කිරීමට ලෝක බැංකුව පොරොන්දු වුණු බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලෝක බැංකු නියෝජිතයින් සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම එකඟතාවයට එළඹ ඇති බව වාරතා කරයි.