මල්වාන ප්‍රදේශයේ නිවස සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එල්ල වී තිබූ චෝදනාවලින් ඒ මහතා නිදොස් කොට නිදහස් කරීමට ගම්පහ මහාධිකරණය විසින් අද දිනයේ තීන්දු කර තිබේ.
ඒ සමගම ව්‍යාපාරික තිරු නඩේෂන් මහතා ද එම නඩුවේ එල්ල වී තිබූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ඇත.