Sun. Oct 2nd, 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සිය රියදුරු බලපත්‍රය අලුත් කරගැනීම සඳහා දීර්ඝ පෝලිමක රැඳී සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ ජාලවල  හුවමාරු වෙයි.

අදාළ සටහන දැක්වෙන්නේ ඔහු පැය දෙකක පමණ කාලයක් තිස්සේ පෝලිමේ සිටිය සිටි බවයි.

පෝලිමේ නොසිට ඇතුළට එන්නැයි නිලධාරීන් කිහිප දෙනෙකු පැමිණ ඔහුට ආරාධනා කළද සංගක්කාර එය ප්‍රතික්ෂේප කරමින් පෝලිමේ ගොස් තම කාර්යය කරගෙන ඇතැයිද වාර්තා වෙයි.