Tue. Oct 4th, 2022

ඩීසල් නොමැතිකම නිසා  අද ප්‍රදේශ කිහිපයක බස් රථ ධාවනය අඩාල වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

ඒ අනුව මන්නාරම,වවුනියාව,ගම්පහ දිස්ත්‍රික්කය,දකුණු පළාත,කෑගල්ල,මාවනැල්ල,පොළොන්නරුව,බදුල්ල සහ පුත්තලම යන ප්‍රදේශ වල බස් රථ ධාවනය සියයට 10ත් 15  ත් අතර ප්‍රමාණයක් පමණක් සිදුවන බව පවසයි.

ලංගම බස් ඩිපෝ වලින් හෝ මෙම ප්‍රදේශ වල පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් නොලැබුණු බවද ඔහු සඳහන් කරයි.