අද සිට එළැඹෙන 10 වෙනිදා දක්වා සෑම දිනකම පැය දෙකයි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලැබී තිබේ.
විදුලිය නිපදවීමට අවශ්‍ය ඩීසල් සහ ජලය නොමැතිවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
11 සහ 12 වැනිදා විදුලි කප්පාදු කිරීම දිනකට පැයක පමණ කාලයකට සීමා කිරීමට ද කොමිසම අනුමැතිය දී තිබේ.