Mon. Oct 3rd, 2022

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට පාර්ලිමේන්තුවේ අදහස් පළ කිරීමට ආණ්ඩු පක්ෂයේ වෙලාව ලබා නොදීමට තීරණය කර තිබේ.

පක්‍ෂ නායකයෙකුද වන ඔහු අද දිනයේ පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව දන්වා ඇති අතර නමුත් ඒ සඳහා ආණ්ඩු පක්ෂයෙන් අවස්ථාව ලබා නොදීමට තීරණය කිරීමත් සමග ඊට අදාළව තව දුරටත් සාකච්ඡා සිදු කරමින් ඇති බව වාර්තා .

කෙසේ වෙතත් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසා ඇත්තේ ගම්මන්පිල මහතා ආණ්ඩු පක්‍ෂ වේලාවෙන් අදහස් පල කිරීමේ වරදක් නැති බවයි.