Tue. Jan 24th, 2023

දක්ෂිණ අධිවේගීයේ බැදිගම අන්තර් හුවමාරුවේ දී පොලිස් නිලධාරීන්ට බැන තර්ජනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති තම පුත‍්‍රයා හා ලේලිය අද දින පොලීසියට ඉදිරිපත් කරන බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි  පවසයි.

තම පුත‍්‍රයාට පොලිස් නිලධාරීන් පහර දීම නිසා එම සිදුවීම ඇති වූ බවත් ලේලිය බැණ වැදුනේද ලහර දීමෙන් පසුව බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.

ශිතකරණයක් කැබ් රථයක අනාරක්‍ෂිතව පටවාගෙන අධිවේගී මාර්ගයේ කොළඹට ගෙන ඒමට උත්සාහ කිරීමේදී මෙම ආරවුල ඇති වින.