රටේ ආර්ථික තත්ත්වය සහ අර්බුදය සමනය කිරීම සඳහා ගෙන ඇති ක්රියාමාර්ග පිළිබඳව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් කරීමට නියමිතව තිබේ.
මෙම පාර්ලිමේන්තු සතිය අද පෙරවරු 10ට රැස්වීය.
අග්රාමාත්යවරයාගේ ප්රකාශයෙන් පසු ඒ පිළිබඳව අද සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වේ.