Sat. Jan 28th, 2023

පියුමි හංසමාලි කියන්නේ නම ඇසූ පමණින්, රුව දුටු පමණින් බොහෝ දෙනෙක් අඳුනන ඉතාමත් ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක්.

බොහොම නිහතමානී සෘජු ගති පැවතුම් ඇති ඇය නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුළ අවධානය දිනා ගනු ලබනවා.

ඉතින් මේ දිනවලත් ඇය පිළිබඳව බොහෝ දෙනෙක් කතාබහ කරන්න පටන් අරගෙන.

ඒ ඇයගේ දතට දියමන්තියක් අල්ලා තිබීම නිසා. මේ නිසා ඇගේ ලස්සන තව තවත් වැඩි වෙලා කිව්වොත් හරියටම හරි .