Sun. Oct 2nd, 2022

අධිකරණයට අපහාස කිරිමේ සිද්ධියට අදාළ දෙවැනි නඩුවෙන් වරදකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වසර දෙකක සිර දඬුවමක් වසර පහකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (7) නියෝග කර තිබේ.

අධිකරණයට අපහස කිරීමේ සිද්ධියකට වරදකරු වූ රන්ජන් රාමනායක මේ වනවිට බන්ධනාගාර ගතව සිටී.