Tue. Oct 4th, 2022

මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට  විශේෂ ආඥාවක්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර තිබේ.

ඔහු මෙම ආඥාව නිකුත් කර ඇත්තේ 40 වැනි අධිකාරිය වූ  මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය.

ජනාධිපතිවරයා නිකුත් කර ඇති මෙම ආඥාව  පිළිබඳව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට  අද පෙරවරුවේ දැනුම් දෙනු ලැබීය.