ඊයේ(10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගයේ පෙට්ට්‍රල් සහ ඩිසල් මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව ඩිසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් ඉහළ දැමීමට ලංකා අයි.ඕ.සී. සමාගම පියවර ගෙන තිබේ.
නව මිල ගණන් යටතේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 254ක් වන අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 214ක් වෙයි.