ඉන්දීය ණය ආධාර යටතේ හිමිවන අවසන් ඉන්ධන නෞකාව ලෙස ඩීසල් මෙට්‍රික්ටොන් 40000 රැගත් නෞකාව මීට සුළු මොහොතකට පෙර කොළඹ වරායට ළඟා වූ බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
එම නෞකාවේ ඉන්ධන පිළිබඳ පරීක්ෂාවෙන් පසුව හැකි ඉක්මනින්ඩ ඩීසල් ගොඩබෑම ආරම්භ කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් පවසයි.