Mon. Oct 3rd, 2022

ලොව සිටින භයානකම ස්නයිපර් වෙඩික්කරුගේ සහය ලබා ගනිමට යුක්‍රේනය සිය යුද සැලසුම් තීව්‍ර කරමින් කටයුතු කර ඇත.

කැනඩා හමුදාවේ හිටපු සාමාජිකයෙකු වන 40 හැවිරිදි “වාලි” ලෙස අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ඔහු මේ වන විටත් යුක්‍රේන සටනට එක්වී සිටින බව වාර්තා වෙයි.

ඔහුගේ විශේෂත්වය වන්නේ කිලෝ මීටර් 3.2ක දුරින් පිහිටි ඉලක්කයකට වුවද සාර්ථකව වෙඩි තැබීමේ හැකියාව පැවතීමයි.

මෙම ස්නයිපර් වෙඩික්කරු සමඟ කැනඩා සෙබලුන් පිරිසක් ද යුක්‍රේනයට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.