ජාත්‍යන්තර යෝග දින සැමරුම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරශ්‍රයේදී අද (21) පැවැත්වීය.
එයට ඉන්දියානු මහා කොමසාරිස් හා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් සහභාගි වී සිටියහ.