Mon. Oct 3rd, 2022

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයෙකු ලෙස ධම්මික පෙරේරා මහතා  දිවුරුම් දෙයි.

මීට සුළු වේලාවකට පෙර ඒ මහතා පාර්ලිමේන්තුවේ කථානායකවරයා ඉදිරියේ දී දිවුරුම් දී තිබේ.