Thu. Feb 2nd, 2023

මාස කීපයකට සිට ගෝල්ෆේස්හි ජනාධිපති ලේකම් කාර්යාලය කේන්ද්‍රකරගනිමින් විරෝධතාවක නිරතව සිටින විරෝධතාකරුවන් අරගල භූමියේ ස්ථිර ඉදිකිරීම් කර ඇති ආකාරය දැකගත හැකිය.

විශේෂ ලෑලි බෝඩ් වර්ගයක් යොදාගනිමින් එම ඉදිරිකිරීම් කර ඇති අතර එම ඉදිරිකිරීම් ඉතාමත් අලංකාර ලෙස කර ඇති ආකාරය දැකගත හැකිය.

අරගල භූමියේ සිටින තරුණ පිරිස මෙම ඉදිරිකිරීම් කළ බව ද එම භූමියේ සිටි පුද්ගලයෙක් සඳහන් කළේය.