Fri. Jan 27th, 2023

ප්‍රශ්න විසඳීමට අසමත් අගමැතිවරයාගේ කාලයත් තව ටික දවසකින් අවසන් වන බව සමග ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පැවසීය.

මේ අගමැතිවරයාගේ ඉරණමද තව ටික දවසකින් කපුටු කාක් කපුටු කාක් කණ්ඩායම විසින් තීරණය කරනු ලබනු ඇතැයි ඔහු සඳහන් කළේය.

ඉන්ධන මිල රුපියල් පනහෙන් සීයෙන් වැඩිවෙද්දී අගමැතිවරයා කරන්නේ කුමක්දැයි ප්‍රහේලිකාවක් බවද මන්ත්‍රීවරයා පැවසුවේය.