Thu. Feb 2nd, 2023

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  මහතා අද පාර්ලිමේන්තුවට පැමිණියේය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට ඇරඹිණි.