සියලු කාර්යාල දුම්රියන් අද දිනයේ ධාවනය කළ නොහැකි බව නියෝජය දුම්රිය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා පවසයි.
ඉන්ධන අර්බුදය නිසා සේවකයන්ට සේවයට වාර්තා කිරීමෙදී දැඩි ගැටළුකාරි තත්තවයක් මතු වීම නිසා මෙම තත්ත්වයට මුහුණදිමට සිදුව ඇතැයි ද ඒ මහතා පවසයි.
ඒ අනුව කාර්යාල දුම්රිය 48කින් ධාවනය කරනුයේ දුම්රිය 22 දෙකක් පමණක් බව ද ඒ මහතා සඳහන් කරයි.