Mon. Oct 3rd, 2022

මෙරට වෙළඳපොලේ අලෙවි කරන තිරිඟුපිටි කිලෝග්‍රෑමයක මිල ඉහළ දැමීමට සමාගම්තී තීරණය කර තිබේ.

ඩොලරයේ අගය වැඩිවීම මත තිරිඟුපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 35-45 ත් අතර මිලකින් ඉහළ යනු ඇති බවත් ඒ අනුව පිටි කිලෝවක නව මිල රුපියල් 160ක් පමණ වන ඇති බවත් වාර්තා වෙයි..

මේ අතර පාන් ගෙඩියක මිල රුපියල් 20-30 අතර මිලකින් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්ගකේගජයවර්ධන  පවසයි.

ඊට සාපෙක්ෂව බනිස් ගෙඩියක් රුපියල් 10කින්ද සෙසු බේකරි නිෂ්පාදනය ඉහළ දමන බවද හෙතෙම සඳහන් කරයි.