ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ගාලුමුවදොර අරගලකරුවන් අතර සාකච්ඡාවක් එම පක්ෂ මුලස්ථානයේ දී පැවැත්විණි.
එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන, මහ ලේකම් දයාසිරි ජයසේකර, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන මහත්වරු ඇතුළු පක්ෂයේ නිලධාරි මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගි විය.