ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස, සෞදි ගුවන් සේවයට අයත් එස්.වී 788 ගුවන් යානයෙන් සිංගප්පුරුව බලා පිටත් වූ බව බංගලාදේශ මාධ්‍ය වාර්තා කර තිබේ.
සෞදි ගුවන් සේවයට අයත් එස්.වී 788 ගුවන් යානය සිංගප්පූරු වේලාවෙන් පස්වරු 7 ට පමණ සිංගප්පූරුවට ගොඩ බෑමට නියමිත බව බංගලාදේශ මාධ්‍ය පවසයි.