Sun. Oct 2nd, 2022

ජනාධිපතිවරණය සඳහා ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් ඡන්ද හතරක් අවලංගු වී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශයට පත් කර තිබේ.

ජනාධිපතිවරණ ඡන්ද වල වලංගු අවලංගු භාවය පිළිබඳව දැන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ප්‍රමුඛ නිළධාරී මණ්ඩලය නිරීක්ෂණය කළේය.

ඡන්ද  වලංගු අවලංගු භාවය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඡන්ද ගණන් කිරීම ඇරැඹෙයි.