Sat. Jan 28th, 2023

මෙරට රන් මිල නොසිතූ ලෙස ඉහළගොස් ඇති බව වෙළඳපොල ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ අනුව කොළඹ හෙට්ටිවීදිය රන් ආභරණ නිෂ්පාදකයන්ගේ මිල ගණන්වලට අනුව අද දිනයේ රන්මිල නොසිතූ ප්‍රමාණයකින් ඉහළගොස් ඇති අතර එම මිලගණන්වලට අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 141,000 ලෙසය.

එසේම කැරට් 22 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 130,500ක් ලෙසටය එය මෙතෙක් මෙරට වාර්තා වී ඇති ඉහළම අගයයි