Tue. Jan 31st, 2023

ත්‍රීරෝධ රථ ගමන් ගාස්තුව ධාවනයේදි පළමු කිලෝමීටරය සඳහා රුපියල් 80 ක් ලෙසත් දෙවැනි කිලෝමීටරය සඳහා රුපියල් 50 ක් ලෙස අය කිරීම සාධාරණ බව සමස්ථ ලංකා ත්‍රීරෝධ රථ රියැදුරන්ගේ වෘත්තිය සමිතිය යෝජනා කරයි.

එහි සභාපති ලලිත් ධර්මසේකර  කියා සිටියේ ඉන්ධන මිළ ඉහල යාම ඇතුළු කරුණු කිහිපයක් මත සලකා බැලීමේදි එය සාධාරණ ගාස්තුවක් බවයි.