තිරිඟු පිටි මිල ඉහළ යාමත් සමග පාන් ගෙඩියක මිල රුපියල් 30කින් ඉහළ නැංවීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කනර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව පාන් ගෙඩියක නව මිල රුපියල් 110ක් වනු ඇත.