ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබේ.
ජනාධිපතිවරයා ඒම කාර්ය මණ්ඩලය සමඟ අදහස් හුවමාරු කරගනිමින් එහි ගැටලු පිළිබඳ විමසමින් ඒවාට විසඳුම් ඉදිරිපත් කළ බව වාර්තා වෙයි.
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න යන මහත්වරුන් ද ජනාධිපතිවරයා සමඟ මෙම අවස්ථාවට එක්ව සිටිති.