පුෂ්පිකා ද සිල්වා ගැන පසුගිය කාලයේ වැඩිපුර පුවත් වාර්තා වුණා. ඒ විවාහක රූ රැජිණ කිරුළ සම්බන්ධයෙන්.
පසුගිය දිනක ඇය නැවතත් තම මුහුණු පොත තුළ පලකළ සටහනක් හෙතෙුවෙන් නැවතත් ඇය ගැන කතාබහ කරන්න පටන් අරන්.
එහි සඳහන් වී තිබුණේ මෙවැන්නක්..
‘සෑම නිර්භීත කාන්තාවකගේම හදවතේ සිංහයෙක් නිදා සිටියි’ යනුවෙනි.
