Thu. Feb 2nd, 2023

චීනයේ ප‍්‍රධානතම නගරයක් වන ෂැංහයි නගරය දින 09ක කාලයක් සඳහා වසා දමන බව එරට නිවේදනය කර තිබේ.

කොවිඩ් නව රැල්ලක් ඇතිවීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති අතර එම නගරය තුළ පසුගිය සෙනසුරාදා දින වැඩිම ආසාදිතයන් පිරිසත් ආසාදනය වීම නිසා බළධාරීන් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

ලොව වැඩිම ජනගහනයක් වෙසෙන නගරය වන්නේ ද ෂැංහයි නගරයයි.