එළැඹෙන අලුත් අවුරුද්ද සදහා රුපියල් 5000ක දීමනාවක් තෝරාගත් පවුල්වලට ලබාදීමට රජය තීරණය කර තිබේ.
ඊයේ (28) දින ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලයේදී මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව පවුල් ලක්ෂ 31කට මාස දෙකක කාලයක් සදහා මෙම දීමනාව ගෙවීම සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.