ජනාධිපති නිල නිවස, පාර්ලිමේන්තුව සහ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය යන විශේෂ ස්ථාන තුනට විදුලි කප්පාදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇති රෝහල් අතුළු සේවාවන් කීපයකට සහ ආයෝජන ප්‍රවර්ධන කළාපවලට ද විදුලි විසන්ධි නොකරයි.