Mon. Oct 3rd, 2022

ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් තවත් ඩොලර් මිලියන 250 ක ණයක් ඉල්ලා ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.

ශ්‍රී ලංකාව මීට ඉහතදී ද බංග්ලාදේශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක විනිමය හුවමාරුවක් ලබාගත් අතර මෙවරද ඉල්ලා ඇත්තේ එවැනි විනිමය හුවමාරුවකැයි මුදල් අමාත්‍යාංශය ආරංචි මාර්ග තහවුරුරෙයි. 

කොළඹ පැවැත්වෙන බම්ස්ටෙක් සමුළුවට පැමිණි එරට විදේශ ඇමැතිවරයාගෙන් මුදල් ඇමැතිවරයා එම ඉල්ලීම කර ඇතැයි ද වාර්තාවේ.