Sat. Jan 28th, 2023

මිරිහාන විරෝධතාවයේදි පොලිස් අත්අඩංගුවට පත් 45 දෙනා වෙනුවෙන් සිදු කෙරෙන අධිකරණමය කටයුතුවලදී නීතිඥය සහය ලබා දීමට ජනතා නීතිඥයෝ සංවිධානය තීරණය කර තිබේ.

එහි කැදවුම්කරු සේනක පෙරේරා මහතා කියා සිටියේ සමාජීය ගැටලු පිළිබද විරෝධතා සංවිධානය කරන පුද්ගලයන් අගතියට පත් කිරිම අනුමත නොකරන බවයි.