අද පෙරවරුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවසට ගොස් ඇති බව වාර්තා වෙයි.
ඊයේ (31) රාත්‍රියේ ජනාධිපතිවරයාගේ නිවසෙ ඉදිරිපිට සිදුවූ උද්ඝෝෂණයෙන් අනතුරුව තත්ත්වය විමසා බැලීම සඳහා අගමැතිවරයාත්, ක්‍රීඩා ඇමැතිවරයාත් මෙසේ එහි ගොස් ඇති බව දැනගන්නට ඇත.