ඊයේ(31) රාත්‍රී මිරිහාන ජනාධිපති නිවස ආසන්නයේ පැවති විරෝධතාව අතරතුර කලහකාරීන් විසින් බස් රථයකට ගිණි තබා මුළුමනින්ම එය විනාශ කර තිබුණා.
කලහකාරීන්ගේ මෙම දරුණු හැසිරීම හමුවේ රජයේ මෙන්ම පුද්ගලික දේපල =වලටද දැඩි ලෙස අලාභහානි සිදු වුණා.
ගිණිගෙන විනාස වුණු බස් රථයේ හිමිකරු මෙම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත පැහැදිලි කිරීමක් සිදුකර තිබුණා. එහිදී ඔහු සඳහන් කරන්නේ මෙම කලහකාරී පිරිස තමාටද පහර දෙමින් ඉතා ප්රචණ්ඩ අයුරින් හැසිරුණු බවයි.
එම වීඩියෝව පහතින්..
https://www.facebook.com/100015432882206/videos/515981873258524/