පවතින ආර්ථික අර්බුද හමුවේ තම රැකියාවන් නිසි පරිදි කර යාමට අපහසු වීමට විරෝධය දක්වා වඩු කාර්මිකයින් පිරිසක් මොරටුව නගර සභාව අසලට පැමිණ විරෝධතාවයක නිරතව තිබේ.
මෙම විරෝධතාව නිසා මොරටුව කුරුස හන්දියද අවහිර වී ඇති අතර නගර සභා ප්රදේශය අවට දැඩි උණුසුම්කාරී තත්වයක් මතුව ඇති බව වාර්තා වෙයි.