Mon. Jan 23rd, 2023

ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ඉල්ලා අස්වීම භාරදී තිබේ.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද (04) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදුන් බව කබ්රාල් මහතාතහවුරු කරයි.

“සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමේ ඇති මෙ අවස්ථාව්, මම අද දින ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වීම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කර ඇත” යනුවෙන් හෙතෙම තම ටිවිටර් ගිණුමෙහි සඳහන් කර තිබේ.