කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සිය ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය මීට සුළු වේලාවකට පෙර ජනාධිපති වෙත යැවූ බව හෙතෙම කියයි.