ශී්ර ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් 14 දෙනා හෙට (05) පාර්ලිමේන්තුවේදී ස්වාධීන කණ්ඩායමක් ලෙස අසුන් ගන්නා බව එහි මහලේකම් දයාසිරි ජයසේකර පවසයි.
මෙම තීරණය ජනාධිපතිවරයාට ද දන්වා යැවූ බවද හෙතෙම සඳහන් කරයි.