Tue. Jan 24th, 2023

රසායනික පොහොර වෙනුවට හඳුන්වා දුන් කාබනික පොහොර ප්‍රතිපත්තිය නැවතත් සංශෝධනය කරමින් රසායනික පොහොර සඳහාද පෙහොර සහනාධාරය ලබා දීමට ජනාධිපතිවරයා නියෝග කර ඇති බව වාර්තා වෙයි.