Mon. Oct 3rd, 2022

රාජ්‍ය පාලන තන්ත්‍රය තුළ පවතින අකාර්යක්ෂමතාව හේතුවෙන් පැණ නැගී ඇති අර්බුද අවම කර ගැනීම සඳහා එවැනි ආයතන ප්‍රධානීන් ධුරයෙන් ඉවත් කර නව නිලධාරීන් පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.