Sun. Oct 2nd, 2022

මේ වනවිට ආණ්ඩුවට සහ ජනාධිපතිතුමන්ට එරෙහිව එල්ලවී ඇති විරෝධතාවය හුද රැල්ලක් බවට පත්ව යමින් විවිධ දේශපාලන කණ්ඩායම්වල අරමුණු ඉටු කර ගැනීම අරඹයා ඒකරාශිවන බවක් දක්නට තිබේ.

තැන් තැන්වල අවිනීතිකව හැසිරෙමන් කිසිදු සංවිධානත්මකබවකින් තොරව රැල්ලක් බවට පත්ව තිබෙන මෙම විරෝධතාවන් මේවනවිට එකම කාලගොට්ටියක් බවට පත්ව තිබෙනවා.

ඒ බව සඳහන් වීඩියෝව පහතින්..