නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට රංජිත් සියඹලාපිටිය මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යැවූ ලිපිය ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබේ.
පාර්ලිමේන්තුව තුළ ප්රජාතන්ත්රවාදය රැක ගැනීම සඳහා තවදුරටත් එම ධුරයේ කටයුතු කරන ලෙස ජනාධාපතිවරයා දන්වා ඇති බව වාර්තා වෙයි.