Sun. Oct 2nd, 2022

අද දවසේ පවතින ඉන්ධන ගෑස් හා විදුලිය හිඟයට වැඩි ආහාර හිඟයක් ඉදිරියේදී ඇතිවිය හැකි බවත් එය සිදුවන්නේද නොවන්නේද යන්න තීරණය වන්නේ මේ සභාවේ සියලු දෙනාගේ හැසිරීම අනුව බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

සභාවේ කටයුතු ආරම්භයේදී රටේ පවතින තත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මෙසේ සඳහන් කළේය.