ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් එක්ව නව පියවරක් ලෙස තම ෆේස්බුක් ප්‍රොෆයිල් පින්තූර වෙනස් කර තිබේ.
ඒ අනුව රජයට සහාය පල කරන දේශපාලන නායකයන් සහ ජනතාව මේ වනවිට රට පත්වී ඇති අසීරු තත්ත්වයෙන් ගොඩ ගැනීම අරඹයා සහය පල කරමින් තම ෆේස්බුක් ප්‍රොෆයිල් පිංතූරයට ජාතික කොඩියක් ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ .

