Sun. Oct 2nd, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් එක්ව නව පියවරක් ලෙස තම ෆේස්බුක් ප්‍රොෆයිල් පින්තූර වෙනස් කර තිබේ.

ඒ අනුව රජයට සහාය පල කරන දේශපාලන නායකයන් සහ ජනතාව මේ වනවිට රට පත්වී ඇති අසීරු තත්ත්වයෙන් ගොඩ ගැනීම අරඹයා සහය පල කරමින් තම ෆේස්බුක් ප්‍රොෆයිල් පිංතූරයට ජාතික කොඩියක් ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ .